February 27, 2013

අපිට පිස්සු ඕයි !!!



හත්ඉලව්වයි ඕයි.
පිස්සුළු ඕයි.
අරූටත් පිස්සුළු ඕයි.
මූටත් පිස්සු ඕයි.
හික් හික් ඕයි.

අනෙ ඕයි.
කොහෙද පිස්සු ඕයි.
කාටද පිස්සු ඕයි.
උබටද පිස්සු ඕයි.
අරූටද පිස්සු ඕයි.

තොපි සේරටම පිස්සු ඕයි.
බොට පිස්සුද ඕයි.
ඇයි මේක බැළුවේ ඕයි.
බොට පිස්සු ඕයි.
යමු පිස්සං කොටු ඕයි.

සේරටම පිස්සු ඕයි.

මට පිස්සු වගේ ඕයි!
වගේ නෙමේ ඕයි...
පිස්සු තමයි ඕයි !!!

January 31, 2013

ටෙස්ටිං.

මහලොකු විසේස දේවල් ඇත්තෙත් නැති නැත්තෙත් නැති කාලයක් පහු කරගෙන ඇවිත් එකම රිදම් එකකට සැට් වෙලා එහෙට මෙහෙට පැද්දි පැද්දි ඉන්නකොට තමා මේක මතක් උනේ. මේක ඉතිං වැඩ කොරනවද නැද්ද කියලා බලන්න එනවා මිසක්කා ලියන්න කියන්න හම්බ උනේ නෑ නොවැ මාස ගානකින්. කොහොමින් හරි කම්මැලි කමේ කැරකි කැරකි ඉදලා අන්තිමට ඕන කෙහෙල් ගහක් යටින් කියලා ආයේ ලියන්න පටන් ගත්තා.

දැන් ඉතිං බ්ලොග් අවකාසෙට මොනවා වෙලාද කියලා අපි නම් දන්නේ නෑ ඕං. මෙව්වා බලන්න කරන්න ඉස්සර වගේ වෙලාවක් කලාවක් හොයා ගන්න අමාරුයි නොවැ. ආයේ පාරක් කරක් ගහලා බලමුකෝ මොකද වෙන්නේ කියලා.

ඔය අස්සේ තමා ගම්පහ ගෙට්ටුවටත් යන්න හම්බු උනේ. අපේ අහල පහලම උදවිය තමා බැලින්නම් වැඩේ සංවිධානය කොරලා තියෙන්නේ. කෝම හරි ගියා කියමුකෝ. හපුච්චේ අළුත් මූනු නම් එමට. සිරා ඇතුළු ඒ කන්ඩායමට ස්තූති වන්ත වෙන්න ඕනා ‍වැඩසටහන සංවිදානය කිරීම ගැන.

ඔං ඉතිං ආයේ ලියන්න පටන් ගත්තා. ඊගාව ලිපියෙන් ආයේ හමුවෙමු. හෙහ් හෙහ්.

October 3, 2012

October 1, 2012

දුක හා සතුට.

සතුටු
වෙයන්
සියල්ල
අතීතයට
බාරදුන් නිසා

දුක්
වෙයන්
තාමත්
මට පන
තියෙන නිසා

August 30, 2012

August 23, 2012

මගේ මළගම.




නෑදෑයින් නැති
හිතමිතුරන් නැති
සුදු කොඩි නැති
ගොක් රැහැන් නැති
පාන්සකූලයත් නැති
මා පමණක් ඇති
මගේ මළගම