August 16, 2010

මමත් Domain එකක‍ට මාරු උනා

පොඩි පොඩි වෙනස් කම් කීපයක් එක්ක මමත් Domain එකක‍ට මාරු උනා.(shaminda.info) ඒක කරල දුන්නෙත් කණියම තමා. ඔය සම්බන්දයෙන් මම මුකුත්ම දැනගෙන හිටියෙ නෑ. ඒ හරිය මුල ඉදලම කියල දීපු කණියට මම ගොඩක් ස්තුති වන්ත වෙනව. මෙකද කණිය නිසා තමා අද මම මේ වගේ ගමනක් ආවෙ. යොහාන් මල්ලිත් මට සෑහෙන්න උදව් කරා. එයාටත් බොහොම ස්තුතියි. ලගදීම මම ලියන ගී පද වැල් වල ගීතත් මගෙ blog එකේ ඉදලම අහන්න සලස්සන්න කටයුතු කරන්නම්කො. මෙතෙක් මගෙ blog එක බලපු, comment කරපු, මට උදව් කරපු හැමෝටම නැවතත් බොහෝම ස්තුතියි.

4 comments:

  1. මගෙනුත් ඔන්න සුබපැතුම්...

    ReplyDelete
  2. එල එල අයියේ සුබ පැතුම්...!!

    ReplyDelete
  3. .info සමාජයට සාද‍රයෙන් පිලිගන්නවා. දිගු බ්ලොග් ගමනකට මගෙනුත් උණුසුම් සුභපැතුම්!

    ReplyDelete