June 3, 2011

අදයි මගේ උපන්දිනේ.

ඕන් ඉතිං දවසින් දවස ගෙවිලා කෝම හරි මම 24 වෙනි ‍විය සම්පූර්ණ කලා. ඒ කියන්නේ මම දෙන් අවුරුදු 24 ක කොළුගැටයෙක්. සන්තෝසේ බැරුවා.

මෙන්න මගෙන් ඉල්ලපු කේක් එක.

මම ඉපදුණු දවස වගේම මගේ ආදරවන්තී මට ඉස්සෙල්ලාම ආදරෙයි කියපු දවසත් අද තමයි. ඒ මීට අවුරුදු 8 කට කලින් අද වගේ දවසක. ඒ දවස ගැනත් මම ළගදිම කියන්නම්.


ඒ වගේම අපේම කියලා ගෙදරකට ආවෙත් අද වගේ දවසක. ඒ මීට අවුරුදු 4 ටක කලියෙන්. එදානම් පුදුම සහනයක් අපේ හිත් වලට දැනුනේ. තාමාත් ඒ දේ දැනෙනවා. 


බලාගෙන ගියාම ජීවිත් වැදගත්ම සිද්ධි ටික වෙලා තියෙන්නේ මගේ උපන්දිනේ දවසේ. ඒකත් පුදුම සිද්ධියක් තමයි.

15 comments:

  1. එළකිරි! සුභ උපන් දිනයක්! උපන් දිනය උපන් දිනයටත් වඩා ජීවිතේ එක එක දේවල් එක්ක බැඳුනු දිනයක් වෙලා. ඉතිං හොඳින් ඉමු අනාතතෙත් :-)

    ReplyDelete
  2. මෙහෙටත් සුබපතලා අර ලයික් කෑල්ලටත් ක්ලික් කලා ඕන්

    ReplyDelete
  3. සුබම සුබ උපන් දිනයක් වේවා...!

    මගෙන් සුබ පැතුම්.... ආ මග කෙටියි...යායුතු දුර බොහෝයි මල්ලි...... ඔහොම යන්.

    ReplyDelete
  4. සුභ උපන් දිනක් වේවා මල්ලි..!

    (යකෝ මූට ඇටෙන් පොත්තෙන් එළියට එන්නත් කලින් මගුල් විසේ ගහලා නෙව..8කට කලින් ඒකියන්නේ 16 දී..හනේ හප්පේ..අර දැරිවි ඒ දවස්වල මොන්ටිසෝරි යනවා ඇති..)

    ReplyDelete
  5. සුබ උපන්දිනක් වේවා...!

    ReplyDelete
  6. සුබම සුබ උපන්දිනයක් වේවා... ඇයි අමාහක උනාද බුල්ටෝ බිස්නස් එක පටන් ගත්තෙත් එදා නේද? හික් හික්... ඔයාගේ වෙඩිමත් උපන්දිනේ දවසෙම ගන්න අයියේ... හික් හික්

    ReplyDelete
  7. සුබ උපන්දිනයක් වේවා මල්ලිට.

    ReplyDelete
  8. සුබම සුබ උපන්දිනයක් වේවා මිත්‍රයා...

    ReplyDelete
  9. සුබ උපන් දිනයක් වේවා මචං. :)

    ReplyDelete
  10. සුබ උපන් දිනයක් වේවා . . .. !!!

    ReplyDelete
  11. අනේ සොරි බන්... අද තමයි පොස්ට් එක බැලුවේ...

    සුභම සුභ උපන්දිනයක් වේවා !!!!....

    ReplyDelete
  12. සුභ උපන්දිනයක් වේවා !..

    ReplyDelete
  13. සුභ උපන්දිනයක් වේවා කියලා පරක්කු වුනත් පතනවා. හැමදාමත් සුභ වේවා බුල්ටෝවෝ....... :)

    ReplyDelete
  14. බෝම් ස්තූතී සියළු දෙනාටම මගේ 24 වෙනි උපන්දිනේට සුභ පැතුවාට. සියළු දෙනාටම ජය ශ්‍රී.

    ReplyDelete